Firefox

ලිනක්ස් සඳහා Mozilla Firefox බාගන්න

ලිනක්ස් බිටු-64 සඳහා බාගන්න Download for Linux ARM64

ඩෙබියන්, උබුන්ටු හෝ ඕනෑම ඩෙබියන් පාදක බෙදාහැරීමක් භාවිතා කරනවාද?
ඔබට අපගේ APT කෝෂ්ඨය පිහිටුවීමට හැකිය.

Firefox රහස්යතා දැන්වීම

පෞද්ගලිකත්වය - ප්රතිපත්තියකට වඩා දෙයකි

ඔබගේ ජීවිතය, ඔබගේ දෙයකි. Firefox මගින් ලිනක්ස් හි තෙවන පාර්ශ්ව ලුහුබඳින දත්තකඩ අවහිර කරයි.

2x වේගවත්

වේගය, යෝග්ය ආරක්ෂාව. ක්රෝම් මෘදුකාංගයට වඩා Firefox දෙගුණයක් වේගවත් හා 30% අඩු මතක භාවිතයකින් යුක්තය.

විවෘත මූලාශ්ර

ලිනක්ස් මෙන්ම, Firefox විශේෂාංග ද විවෘත මූලාශ්ර වේ.