පෞද්ගලිකත්වය මුලින්ම
Firefox සෙවීම් රහසින් බලන්නේ නැත. තෙවන පාර්ශ්ව ලුහුබඳින දත්තකඩ නවත්වමින් ඔබට පූර්ණ පාලනය ලබා දෙයි.
Firefox සෙවීම් රහසින් බලන්නේ නැත. තෙවන පාර්ශ්ව ලුහුබඳින දත්තකඩ නවත්වමින් ඔබට පූර්ණ පාලනය ලබා දෙයි.
වේගය හා ආරක්ෂාව අත්කර ගන්න. මැක් හිදී Firefox වේගවත් වන්නේ මන්ද, අපි ඔබ සිදු කරන දෑ නිරීක්ෂණය නොකරන නිසාය.
දැඩි අන්තර්ගත අවහිරය මඟින් ඔබගේ බලමණ්ඩලයෙහි ප්රධානියා වන්න. සියළුම දත්තකඩ සහ ලුහුබැඳීම් ඉවතලන්න.